Loading...
ආයතන කාර්යභාරය

සමුපකාර සේවක කොමිෂන් සභාව

දකුණු පළාත් සමූපකාර සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය හා සමුපකාර මානව සම්පත ප්‍රවර්ධනය සඳහා කැපවූ ආයතනය.

දැක්ම

දක්ෂිණ දේශයට; තෘප්තිමත් සමූපකාර මානව සම්පතක් බිහිකිරීමේ සාඩම්බර පුරෝගාමියා වීම.

මෙහෙවර

දකුණු පළාත් සමූපකාර සේවකයින් සම්බන්ධයෙන් රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා උපරිම නීතිමය ආවරණයක් ලබා දීමෙන් සමුපකාර මානව සම්පත ප්‍රවර්ධනය කිරීම මගින් දකුණු පළාත් සමුපකාර ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනයට දායක වීම.

නෛතික පදනම

සමූපකාර සේවක කොමිෂන් සභාව, 2019 අංක 05 දරණ සමූපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තියේ බලතල ක්‍රියාත්මක කිරීම මගින් දකුණු පළාතේ සමූපකාර සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සිදු කරයි.

පොදු සේවා

Common Services
නිල වෙබ් අඩවියට පිවිසෙන්න