දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා පිළිකා සංගමය – ගාල්ල ශාඛාව වෙත CISPLATIN 50 MG /50ML හා NEUTROMAX 300MCG-SYRINGE නැමති ඖෂධ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ දනපරිත්‍යාගයෙන් 2025-06-06 දින ප්‍රදානය කරන ලදි.
මෙම අවස්ථාවට දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර ලේකම් ඩී.එන්.චාමිණී මහත්මිය හා තාක්ෂණ නිලධාරී එස්.ටී.ජයන්ත මහතාද අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.
