ප්‍රඥප්ති

2014 වර්ෂයේ පළාත් සභා ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ කෘෂිකර්ම, වාරිමාර්ග, සමුපකාර හා වෙළෙඳ යන විෂයයන් මෙම අමාත්‍යාංශයට වෙන් කරන ලදී. මේ අතරින් ප්‍රධාන විෂයන් සියල්ල සඳහා ප්‍රඥප්ති සකස් කර ඇත.