පරිසර දිනය නිමිත්තෙන් පරිසරය පිරිසිදු කිරිම හා රුක් රෝපණ වැඩසටහන Leave a Comment on පරිසර දිනය නිමිත්තෙන් පරිසරය පිරිසිදු කිරිම හා රුක් රෝපණ වැඩසටහන පරිසර දිනය නිමිත්තෙන් පරිසරය පිරිසිදු කිරිම හා රුක් රෝපණ වැඩසටහනක් දක්ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණය හා ගා/ ඕපාත රාහුල විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් අමාත්‍යාංශ ලේකම් තුමා සහ කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් 2025-06-07 දින පැවැත්විණි.