ගාල්ල දෙවට අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

ගාල්ල දෙවට වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2024-06-04 දින දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒක්ව සිදුකරන ලදි. මෙම අවස්ථාවට දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යාංශ ලේකම්තුමන් හා ඒම කාර්ය මණ්ඩලයද දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂතුමන් හා ඒම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයද සහභාගී විය.