පැළ සිටුවීමේ නැකත

සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසාන නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමන් සහකාර ලේකම්තුමිය, පරිපාලන නිලධාරීතුමිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.