2023.11.20,21 දින මාතර කොටවිල ක්‍රීඩාංගනයේ දී පැවති XI වන දකුණු පළාත් රාජ්‍ය සේවා තරඟාවලියේ මලල ක්‍රීඩා තරගාවලියේ දී දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කළ ක්‍රීඩක,ක්‍රීඩිකාවන් ඉසව් කීපයක් ඔස්සේ රන්,සහ රිදී පදක්කම් ලබා ගැනීමට සමත්විය.