දක්‍ෂිණ කෘෂි නවෝදය 2023

ගොවිජනතාව, කෘෂිව්‍යවසායකයින් හා පාසල් දරු දැරියන්ගේ දැනුම කුසලතා හා අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා 2023 සැප්තැම්බර් 13 දින සිට 17 දක්වා පෙ.ව.8.00 සිට ප.ව.6.00 දක්වා කාෂිකාර්මික සංකීර්ණයේදී පැවැත්වේ ඒ සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.