ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාල සේවා සැපයීම

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන් 2022-03-19,20 යන දිනවල පවත්වනු ලැබූ ජංගම සේවය සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාල සේවා සැපයීම