2014 වර්ෂයේ පළාත් සභා ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ කෘෂිකර්ම, වාරිමාර්ග, සමුපකාර හා වෙළෙඳ යන විෂයයන් මෙම අමාත්‍යාංශයට වෙන් කරන ලදී. මේ අතරින් ප්‍රධාන විෂයන් සියල්ල සඳහා ප්‍රඥප්ති සකස් කර ඇත.
- දකුණු පළාත් සභාවේ 2019 අංක 3 දරන කෘෂිකර්ම ප්රඥප්තිය
- දකුණු පළාත් සභාවේ 2019 අංක 1 දරන වාරිමාර්ග ප්රඥප්තිය
- දකුණු පළාත් සභාවේ 2019 අංක 6 දරන සමුපකාර සමිති ප්රඥප්තිය
- දකුණු පළාත් සභාවේ 2019 අංක 2 දරන සමුපකාර සේවක විශ්‍රාම වැටුප් ප්රඥප්තිය
- දකුණු පළාත් සභාවේ 2019 අංක 5 දරන සමුපකාර සේවක කොමිෂන් සභාවේ ප්රඥප්තිය
- දකුණු පළාත් සභාවේ 2019 අංක 4 දරන වෙළඳ ස්ථාන ලියාපදිංචි කිරීමේ ප්රඥප්තිය