Agriculture Progress Review - 2021-05-18

න්‍යාය පත්‍රය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම

2021/05/18 දින පෙ.ව. 09.00ට

 

  1. පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම්.
  2. පසුගිය වාර්තාවේ ප්‍රගතිය විමසීම.
  3. සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය සාකච්ඡා කිරීම (උපමාන පාදක, පළාත් නිශ්චිත, මධ්‍යම රජයේ ව්‍යාපෘති, වෙනත්) (2020 ප්‍රගතිය සහ 2021 සැලැස්ම පිළිබඳව)
  4. ISO / ඵලදායීතා වැඩසටහන් වල ප්‍රගතිය.
  5. 2020-2024 උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම.
  6. කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කිරීම.
  7. දේශගුණ සුහුරු වාරි ව්‍යාපෘතියේ ප්‍රගතිය.
  8. කෘෂිකාර්මික අංශයේ නවීකරණ ව්‍යාපෘතිය.
  9. ගම සමග පිලිසඳර වැඩසටහනෙහි සාකච්ජා කළ කරුණු වල ප්‍රගතිය.
  • දිස්ත්‍රික්ක 3 හි ශීතාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය.
  • විගණන විමසුම් සඳහා පිළිතුරු
  • පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව/ දකුණු පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාවේදී සාකච්ජා වූ කරුණු වල වර්තමාන ප්‍රගතිය.
  • අභ්‍යන්තර විගණන ඒකකය පිළිබඳව දැනුවත් කිරිම.
  • භාණ්ඩ සමීක්ෂණ වල ප්‍රගතිය.
  • ඉඩම් පවරා ගැනීම සම්බන්ධව.
  1. අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු
  • ආයතන අංශය -
  • සංවර්ධන අංශය -
  • ගිණුම් අංශය -.
  • සිහි කැඳවීමේ ලිපි

 

 

 න්‍යාය පත්‍රය 2

ගොවිපල සංවර්ධන කටයුතු වල ප්‍රගතිය

2021/05/18 දින

 

  1. ලබුදූව ගොවිපල
  2. පෝද්දිවෙල ගොවිපල
  3. තෙලිජ්ජවිල ගොවිපල
  4. රිදියගම ගොවිපල

 

උක්ත ගොවිපල වල නිෂ්පාදන, අලෙවිකරණ හා සංවර්ධන යන ක්ෂේත්‍රයන් හි ප්‍රගතිය හා ගැටළු සම්බන්ධයෙන් දැක්වෙන power point ඉදිරිපත් කිරීමක්.

 

 

 

 

 

 

 

Retaining Walls Kirkland